වසා දැමූ කතා

 "යාපනේ පුස්තකාලේට ගිණි තිබ්බ එක තරම් අමන මරිමෝල් වැඩක් තවත් නැතිව අැති. මං දන්නෑ ඒක කරලා උං බලා⁣පොරොත්තු උනේ මොකක්ද කියලා."


" පුස්තකාලේ ගිණි ගන්නවා කියන ආරංචිය මට එනකොට ගොඩාක් රෑ වෙලා. මං පිස්සෙක්  වගේ ඒ පැත්තට දිව්වා. ඒ වෙනකොටත් වතුර ගහලා නිවන්න බැරි තරමටම ගින්න ඇවිලිළා තිබුනේ. මට දැණුනේ මාව ගිණි තියලා වගේ."

' අළු මත ඇදුණු අකුරු '

( වසා දැමූ කතා )


- නිලංක ඇලෙක්සැන්ඩර්





Comments

  1. "වසා දැමූ කතා"
    ප්‍රතිගාමියා..
    මේ කතාව සම්පූර්ණයෙන්ම මටනම් හිතෙන විදියට දේශපාලන පාවාදීම් සම්බන්ධව ලියැවුන එකක්.ගොඩාක් කතාවල අපි වීරයෝ කියලා හිතන් ඉන්න චරිත තමයි අන්තිමට අපිව පාවලා දීලා තියෙන්නේ.මේ කතාවෙත් කතාවෙත් වෙලා තියෙන්නෙ ඒකමයි.
    "ලකී,මිනිස්සු එකතු කරගෙන දේශප්‍රේමී කැරැල්ලක් හදා ගන්නවා.ආණඩුවට විරුද්ධව නැගී සිටින්නට ඔවුන් පොළඹවනවා.අන්තිමට අනවශ්‍ය වෙලාවක කැරැල්ලක් ඇති කරලා අහිංසක මිනිස්සුගේ ජීවිත බිලි දෙනවා.දේශප්‍රේමී නායකයා සටන පාවා දීලා ආණ්ඩුවත් එක්ක එකතු වෙනවා.ඒකෙන් උනේ අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත සිය ගණනක් නිකරුනේ විනාශ වුන එකයි.සටන පාවා දීපු තැනම සටන පරාදයි.එහෙම මිනිස්සු එදා විතරක් නෙවෙයි අදත් ඒ වගේම මේ සමාජයේ ජීවත් වෙනවා.ඒවා වෙනස් කඑඅන්න හරි අමාරුයි .හුදෙක්ම ආර්ථික වාසි,තනතුරු වාසි වගේම දේශපාලන වාසිය බලාපොරොත්තුවෙන් සටන් පාවා දෙන නායකයන් අදත් දකින්න ලැබෙනවා අවාසනාවට....

    ReplyDelete

Post a Comment