අහසට දමා ගැසූ කවි

 ''කොළඹ ගිනි ගත්තේය. ඒ ගින්න ක්‍රමයෙන් රටේ සෑම තැනකටම අඩු වැඩි වශයෙන් පැතිර ගියේය. ඒ ගින්නේ ගිනිපුරු මෙරට ලක්ෂ ගණනකගේ ජීවිත හා දේපළ අහිමි කරවමින් අවසන මහා සංහාරයකින් නිමවෙන බව ඒ යුගයේ ජීවත් වුවන් යාන්තමින් හෝ නොසිතුවේ මන්ද ? එසේ වනු ඇති බවට දැන සිටි ස්වල්ප දෙනෙකුගේ ප්‍රගතිශීලි මැදිහත්වීම් වලට පවා එකල බහුතර කන් නොදුන්නේ මන්ද..?''

"අහසට දමා ගැසූ කවි"

කෙටිකතා 

කර්තෘ - නිලංක ඇලෙක්සැන්ඩර් 

මිනර්වා ප්‍රකාශන-  

මිනර්වා ගැලරි, නො.654/2, පිංකෙත පාර, හෝමාගම.

T.p. - 0112892247 / 0718118590

මිල රුපියල්- 700/=



Comments