"පැත්ත කොහේ උනත් උණ්ඩවලින් හිල් උනේ මිනිස්සුන්ව, එළියට ආවේ ලේ, ඇස් පියාගත්තේ කාගේ හරි අම්මා කෙනෙක්ගේ දරුවෙක්, සහොදරයෙක්, පුංචි කාලේ ඉදලා එකට හිටිය යාලුවෙක්, කෙටියෙන්ම කිව්වොත් නිදහසේ හුස්ම ගන්න ආස මනුස්සයෙක්."
Comments
Post a Comment