වසා දැමූ කතා

 "ඊයේ රෑ මල්ලි අැවිත් තියෙනවා අම්මවයි තාත්තවයි බලන්න."


"ඉතිං"


"කිව්වලු මැරෙනකං සටන අතඅරිං නෑ කියලා. 

එක අතකින් උං තමා නියම විප්ලවකාරයෝ. මොන මර්ධනය ආවත් තමන්ගේ සටන ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැතිව, මරණයම තෝරගත්තු නියම වීරයෝ. ඒ වගේ උන්ව තමා ඉතිහාස පොත්වල ලියවෙන්න ඕනේ. නැතිව මේ තාත්තා මරලා රජ වෙච්ච පුතාලා ගැනයි, මහරජාව මරලා රජ වෙච්ච දොරටුපාළයෝ ගැනයි නෙමේ."


' ප්‍රතිගාමියා '

( වසා දැමූ කතා )


-නිලංක ඇලෙක්සැන්ඩර්






Comments