සිහින

අතරමං වූ සිහිනයෙන් 

මිදීමට ගොස්,

නැවුම් සිහිනයක මංමුළා වූයෙමි.


Comments