වසා දැමු කතා

 වැස්සට රතු ලැටරයිට් පස් දියවෙලා හැම තැනම මඩ පාට වෙලා.

නෑ ලේ පාට වෙලා.

හැම තැනකම ? 

ඔව් හැම තැනකම ලේ පාටයි. 

මේ මුළු භූමියම වැහිලා තියෙන්නේ ඒ 

රතු ලැටරයිට් පස්වලින්ම තමා. 


වසා දැමූ කතා - "රතු ලැටරයිට් පස් "





Comments