ජූලි

 ඒක මහ පුදුම මාසයක් 

මනුස්සකම් පුච්චා මරා දාපු

අළුත් මනුස්සකම්

ආදරයෙන්  සගවා රැක බලා ගනිපු

වර්ග කිලෝමීටර් හැටපන්දහස් හයසිය දහයක

 ජීවිත උඩුයටිකුරු කරපු 

ඒක මහ පුදුම මාසයක්.



Comments