පැංෂන් පෝලිම

 පැරණි 

මුහුණු

දින

දින 

අඩු

වෙන

අළුත්

මුහුණු 

දින

දින

වැඩි

වෙන

පෝලිමේ

සිටිනා

කාලය

තරම්

වත්

අත

නොරැඳෙන 

අපේ

පැංෂන් 

පෝලිම.















Comments