පළමු මුද්‍රණය

පොතක් ලියා තැබුවා 

එය ප්‍රකාශනය කළ යුතු යැයි සිතුනා

කිහිප දෙනෙකුටම එය යැවුවා 

ප්‍රකාශනය කළ හැකිදැයි ඇසුවා 


ඔයා මීට කලින් පොත් ලියලා තියෙනවද ? 

නෑ

මේක ඔයාගේ පළවෙනි පොතද ? 

ඔව්

ඔයාගේ නම වැඩිය ජනප්‍රිය නෑනේ ? 

හ්ම්

අපිට නං බෑ මේ පොත ගහන්න.

හා

පළමු මුද්‍රණය අවසන්.

Comments